Modification of Loan Deductions

රා.ප.චක්‍රලේඛ අංක 07/2020 අනුව ණය දත්ත තාවකාලිකව නතර කිරීමේ ක්‍රියාවලිය

ඔබ ආයතනයේ පවතින ණය දත්ත සංඛ්‍යාව අනුව පහත ක්‍රම දෙකෙන් සුදුසු ක්‍රමයක් අනුගමනය කල හැක.

  1. ණය දත්ත ඇතුලත් කරන මෙනුව වෙත පිවිසීමෙන් (සුළු ණය දත්ත සංඛ්‍යාවක් පවතින විට)
  2. Dbase මෘදුකාංගය භාවිතයෙන් (විශාල ණය දත්ත සංඛ්‍යාවක් පවතින විට)

 

1. ණය දත්ත ඇතුලත් කරන මෙනුව වෙත පිවිසීමෙන් (සුළු ණය දත්ත සංඛ්‍යාවක් පවතින විට)

අනුගමනය කලයුතු පියවර

පියවර - 01

1

පියවර - 02

2

පියවර - 03

3

පියවර - 04

5

පියවර - 05

5

පියවර - 06

6

පියවර - 07

7

පියවර - 08

 8

 

2.Dbase මෘදුකාංගය භාවිතයෙන් (විශාල ණය දත්ත සංඛ්‍යාවක් පවතින විට)

 ඔබ ආයතනයේ පවතින ණය දත්ත සංඛ්‍යාව විශාල වේ නම් dbase මෘදුකාංගය භාවිතයෙන් එය සකස් කර ගැනීම සඳහා සහය වීමට පළාත් භාණ්ඩාගාරය සූදානමින් සිටී.

අනුගමනය කලයුතු පියවර

පියවර - 01

වැටුප් සකස් කිරීමේ මෘදුකාංග ෆෝල්ඩරය (GPS Folder) තුල පවතින PYRLOANS.DBF නැමති ගොනුව විද්‍යුත් තැපෑල මගින් ( This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ) අප ආයතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී වෙත යොමු කරන්න.

9 

පියවර - 02

සකසන ලද PYRLOANS.DBF නැමති ගොනුව ඔබගේ විද්‍යුත් තැපෑල් ලිපිනයට යොමු කිරීමට කටයුතු කරන අතර, එම ගොනුව පෙර තිබූ ස්ථානයට (වැටුප් සකස් කිරීමේ මෘදුකාංග ෆෝල්ඩරය (GPS Folder) තුලට) ප්‍රතිස්ථාපනය (Replace) කල යුතුය.

10

පියවර - 03

අප විසින් ඔබ ආයතනයේ සියළුම සේවකයින්ගේ ණය හා ණය පොලී අක්‍රිය තත්වයට පත් කර ඇති බැවින් චක්‍රලේඛයේ දක්වා ඇති පරිදි මාණ්ඩලික නිළධාරීන්ට පමණක් අදාල ණය හා පොළිය, ඉහත සඳහන් 1 ක්‍රමය (ණය දත්ත ඇතුලත් කරන මෙනුව වෙත පිවිසීමෙන් ) අනුගමනය කිරීමෙන් නැවත සක්‍රීය කරගන්න.